Sunday, February 13, 2011



1 comment:

  1. නුඹේ කවිකම් තරම්
    විහිළුවක් තවත් නැත
    සසල කර අප නුවන්
    නිවාගන් පපු ගින්න

    නුඹේ ආදරබැඳි තරම්
    නිසදැසට පණක් නැත
    දියන් ආදරය හැමදාම
    අතරමං නොකරන හදකට

    ReplyDelete